පසුගිය සමයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සේවකයින් බඳවා ගෙන ඇත්තේ, දේශපාලන කටයුතු සඳහා යෙදවීමටයි
Posted on January 5th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පසුගිය සමයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සේවකයින් බඳවා ගෙන ඇත්තේ, දේශපාලන කටයුතු සඳහා යෙදවීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ, වීරකැටියේ අද පැවති උත්සවයකදීයි.

දහම් පාසල් දරුවන් 1,000 කට පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණේ වීරකැටිය, ඓතිහාසික කසාගල රජමහ විහාරස්ථානයේදීයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress