RANJANGATE SCANDAL-රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..
Posted on January 5th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..

අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

2020.01.05

රංජන් රාමනායක සහ ශානි අබේසේකර අතර හඬ පට එලියට කට්ටියම එකතු වෙලා නීතිය නැමුවේ මෙහෙමයි

Posted by SRI JUDGE on Sunnudagur, 5. janúar 2020

එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි.

එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා ඉන්න මිනීමැරුම් තීන්දුවක් යයි ඇයට පැවසූ බවත්ය.

One Response to “RANJANGATE SCANDAL-රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් විනිසුරුවරියට බලපෑම් කල හඬ පටය මෙන්න..”

  1. aloy Says:

    I have a feeling that the whole thing is a drama very badly played. The recordings are incredibly of a very high quality. The voice of the retired judge is of a woman over 100 years old. The idea is to show that SL is a banana republic.
    I ask the responsible people to end this game asap.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress