RANJANGATE SCANDAL-මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් රන්ජන්ට චෝදනාවක්
Posted on January 6th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදීමේ නඩු තීන්දුව ලබාදීමට පෙර මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දුරකථනයෙන් බලපෑම් සිදුකල බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊට අදාළ හඬපට මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ඔවුන් මෙම අදහස් පලකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress