RANJANGATE SCANDAL-රංජන්ට ඇප හිමිවන පදනම පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වයි
Posted on January 6th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රංජන් රාමනායක මන්ත්‍රීවරයාට පසුගියදා ඇප හිමිවන පදනම පිළිබඳ, හෙළි වී තිබෙන හඬ පට අනුව ජනතාවට මේ වන විට අවබෝධ කරගත හැකි බව  සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

මේ අතර තවත් භික්ෂූන්වහන්සේද මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress