RANJANGATE SCANDAL- රන්ජන්ගේ හඬපට සිවුකොන අවුලයි.. අරලිය මැදුරේ නීතිය වැලලූ කුමන්ත‍්‍රණයට හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි කියයි..
Posted on January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මන්දිරයේදී එවකට අගමැතිවරයා සහ නිලධාරීන් සාකච්ඡා කළ දේවල් සම්බන්ධයෙන් ඔහු රටක වහා ප්‍රකාශයක් කළ යුතු බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

ශ‍්‍රී ලංකාවේ නීතියට කල හානිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වහාම නීතිය හමුවට ගෙන ආ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද වලින් හෙලිවන කාරණා පිළිබඳව මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

ආනන්ද සාගර හිමියෝ පසුගිය රජය සමයේ ජනාධිපති වරයාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළේ ඔහුට සමීප තනතුර දරමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress