RANJANGATE SCANDAL -ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කළයුතුයි
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධ නඩු තීන්දුවට බලපෑම් එල්ල වී තිබීමේ පසුබිමක් තුළ, ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටිනවා.

අරලියගහ මන්දිරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress