RANJANGATE SCANDAL – රංජන්ගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණය පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවිය හැකියි
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රංජන් රාමනායකගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණය පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress