RANJANGATE SCANDAL- ශානි විමර්ශන සිදුකර විනිසුරු පද්මිණී තීන්දු ලබා දුන් නඩු යළි විභාග කළ යුතුයි
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු දේශපාලන දඩයමට ගොදුරු වූ සියලුදෙනාට යුක්තිය ඉෂ්ඨවීමට නම් ශානි අබේසේකර විසින් විමර්ශන සිදුකර පද්මිණි රණවක මහත්මිය විසින් නඩු තීන්දු ලබා දුන් නඩු යළි විභාග කර විමසා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක උදය ගම්මන්පිල මහතා අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් සඳහන් කළේ, අධිකරණය පිළිබඳ ජනතාවට යළි විශ්වාසය ඇතිවීමට නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට අධිකරණයට බලපෑම් කළ දේශපාලනඥයින්ට සහ විනිසුරුවන්ට දඬුවම් කළ යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress