RANJANGATE SCANDAL – හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට දුන් නඩු තීන්දුව බලපෑම් මත ලබාදී ඇතැයි නිදහස් පක්ෂය කියයි
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදුන් නඩු තීන්දුව බලපෑම් මත ලබාදුන්නක් බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව කියා සිටියා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress