RANJANGATE SCANDAL – රංජන් සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් එළියට
Posted on January 8th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයක් සම්බන්ධයෙන් නව සිංහල රාවය සංවිධානය අද අනාවරණයක් කළා.

කළුතර දී අද මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර සිටියේ මෙලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress