RANJANGATE SCANDAL – රන්ජන් ගැන තීරණයක් ගන්නා බව එජාපය කියයි
Posted on January 8th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තම පක්ෂය අද හෝ හෙට තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress