RANJANGATE SCANDAL – රන්ජන් නීතියේ කන්‍යාවගේ සළුපට නොවේ තණපටද ගලවලා..
Posted on January 8th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

යහපාලනය යනුවෙන් අටමගලක් අටවා නීතිය කන්‍යාවියගේ සළු පට පමණක් නොව තණපටද ගලවා දැමූ බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රංජන් රාමනායක මහතාගේ හඬපට එළියට ඒමත් සමග එක්සත් ජාතික යහපාලන ආණ්ඩුවේ බොහෝ දෙනකුගේ සළු පට අහසට වීසි වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress