RANJANGATE SCANDAL – සජිත්ගේ ඔලුවේ මොනවත් නෑ.. ලොකු කැපෑසිටියක් නෑ..- රන්ජන් තවත් හඬපටක සජිත්ගේ රෙදි ගලවයි..
Posted on January 8th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලොකු කැපෑසිටි එකක් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මෙරට විදෙස් මාධ්‍යවේදියෙකු වන අමල් ජයසිංහ සමගින් කරන ලද දුරකතන සංවාදයක දී ය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ඔලුවේ කිසිත් නැති බවත් ඔහුව පාලනය කරන්නේ සිරස රූපවාහිනිය සහ මෛත්‍රී ගුණරත්න බවත් මන්ත‍්‍රීයරයා එහිදි පවසා ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට තනිව තීරණයක් ගත නොහැකි බවත් තමන් ඔහු ළඟින්ම වැඩ කර තිබෙන බවත් කිසිම කැපෑසිටියක් ඔහුට නැති බවත් සංවාදයේදී රාමනායක මහතා කියයි.

සජිත්ගේ ඔළුවෙ මුකුත් නෑ

සජිත්ගේ ඔළුවෙ මුකුත් නෑකිලී මහරාජා තමයි මෙහෙයවන්නෙමුළු රටම කිළිට පාවා දෙනවා වගේ වැඩක්https://youtu.be/Nhe7oRXjTZQ

Posted by SRI JUDGE on Þriðjudagur, 7. janúar 2020

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress