RANJANGATE SCANDAL – රන්ජන් සමඟ දුරකථන සංවාද කළ රජයේ නිලධාරීන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයුතුයි
Posted on January 10th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ දුරකථන සංවාද පැවැත්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයුතු බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress