RANJANGATE SCANDAL – දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වීමේ සිද්ධියට හිටපු ජනපති සහ හිටපු අගමැති වගකිව යුතුයි – සිංහල රාවය
Posted on January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වීමේ සිද්ධියට හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා වගකිව යුතු බව නව සිංහල රාවය සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළුතර ප්‍රදේශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මෙහිදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කළේ පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ අකර්මන්‍ය කිරීම සම්බන්ධයෙන් එහි අණ දෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් වගකිව යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress