RANJANGATE SCANDAL – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් රන්ජන් ගැන හෙළිදරව්වක්- රංජන් රාමනායක ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට සිදුකළ මරණ තර්ජන
Posted on January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

වත්මන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාව කටයුතු කළ සමයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුට සිදුකළ තර්ජන සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද හෙළිදරව්වක් සිදුකළා.

එහිදී අනාවරණය කෙරුණේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට මරණ තර්ජන ද එල්ල කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress