RANJANGATE SCANDAL – සජිත් පේ‍්‍රමදාස ද්වි ලිංගිකයෙක්.. සජිත්ගේ රෙද්ද කඩමින් රන්ජන්ගේ හඬපටයක්..
Posted on January 13th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද්වි ලිංගිකයෙකු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණ කාලසීමාව තුලදී ඔහු විසින් ලබාගත් දුරකථන ඇමතුමකදී මේ බව සඳහන් කර ඇත.

රංගන ශිල්පිනී ජානකී විජේරත්න සමග සිදු වූ දුරකථන සංවාදයක දී රන්ජන් රාමනායක මහතා මේ බව සඳහන් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිකරන ලද නිවාස ගැනද දැඩි විවේචනයක් කරන රන්ජන් රාමනායක මහතා නිවාස ඉදි කරනවාට වඩා ප්‍රසිද්ධියට වියදම් කරන ලද මුදල වැඩි බවද සඳහන් කරයි.

නිවාසවල වියදමට වඩා තොරණ සඳහා වියදම් කර ඇතැයිද රාමනායක එහිදී කියයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress