මාර්තු 1සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරයි
Posted on January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මාර්තු පළමුවැනිදා සිට වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress