RANJANGATE SCANDAL – හඬ පට වලින් හෙළි වූ විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ ලබා ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග
Posted on January 16th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අදාළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress