තනතුරු නිසා ජනතා විශ්වාසය පළුදුකර නොගන්නා බව විපක්ෂ නායක සජිත් කියයි
Posted on January 18th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

තනතුරු නිසා ජනතා විශ්වාසය පළුදුකර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද බොරැල්ලේදී පැවති ජනහමුවකට එක්වෙමින්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress