RANJANGATE SCANDAL – රංජන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පසුගිය මැතිවරණ වේදිකාවේ වෙළඳ භාණ්ඩයක්
Posted on January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පසුගිය මැතිවරණ සමයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වෙළඳ භාණ්ඩයක් ලෙස භාවිත කර ඇති බවට බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද එක්ව සිටියා.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress