RANJANGATE SCANDAL – රන්ජන්, අධිකරණයට බලපෑම් කළ බව දැන් හෙළිවෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ
Posted on January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන සංවාද පටිගත කළේ හොරු ඇල්ලීමට යැයි පැවසුවද, ඔහු අධිකරණයට බලපෑම් කළ බවට සහ ජාතික ආරක්ෂාව බිඳ වැටීමට කටයුතු කර ඇති බවට දැන් හෙළිවී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress