RANJANGATE SCANDAL – සිංහලේ සංවිධානයෙන් චෝදනාවක්
Posted on January 25th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, රංජන් රාමනායක මන්ත්‍රීවරයාව යොදා ගනිමින් මෙරට ජනතාවට අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැට්ටවීමේ උත්සාහයක නිරතව ඇති බවට, නව සිංහල රාවය සංවිධානය චෝදනා කරනවා.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි මහලේකම්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මේ අදහස් පළකළා

මේ අතර, සිංහල රාවය ජාතික සංවිධානය කොළඹ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් විවිධ පාර්ශ්වයන්ට අභූත චෝදනා එල්ල කරන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress