එන්.ජී.ඕ.වලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ ලබානොදිය යුතුයි – මැදගොඩ අභයතිස්ස හිමි
Posted on January 26th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මත්තේගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress