ඝාතන කුමන්ත්‍රණයක් ගැන, මාගල්කන්දේ හිමියන්ගෙන් පැමිණිල්ලක්
Posted on January 26th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

ඝාතන කුමන්ත්‍රණයක් සහ මරණ තර්ජන සම්බන්ධයෙන් නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමියන් පොලිස් මූලස්ථානයට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැමිණිල්ල භාර දීමෙන් පසු උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් කිසිවිටෙකත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට පසුබට නොවන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress