බැදුම්කර වෝහාරික වාර්තාව, වංචාව වසන් කරන්න සකස් කළ වාර්ථාවක් – මන්ත්‍රී කංචන විජේසේකර
Posted on January 29th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
බැදුම්කර ගනුදෙනු පිළිබඳව සකස් කෙරුණු වෝහාරික විගණන වාර්ථාව පසුගිය ආණ්ඩුවේ බැදුම්කර වංචාව වසන් කර ගැනීම සඳහා සකස් කළ වාර්ථාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතාද එක්වුණා.