මංගලගේ වංචා පිළිබඳ සාක්ෂි ඇති බව මාගල්කන්දේ සුදත්ත හිමියන් කියයි
Posted on January 31st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මංගල සමරවීර මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයාව සිටි කාලය තුළ සිදුකර තිබෙන වංචා දුෂණ සම්බන්ධත්‍යන් තමන් සතුව සාක්ෂි පවතින බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් සුදත්ත හිමියන් මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress