ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සිංහල බෞද්ධයින් ඇතුළත් නොවන්නේ නම් එම ප්‍රතිසංස්කරණ පිළිගන්නේ නැහැ
Posted on February 13th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒ සදහා සිංහල බෞද්ධයින් ඇතුළත් නොවන්නේ නම් තමන් එම ප්‍රතිසංස්කරණ පිළිනොගන්නා බවට අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

අද පස්වරුවේ කොළඹදී පැවති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

යුතුකම සංවිධානය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ සැකසුණු යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනමනු ලැබුවා.

එම යෝජනාවලිය ප්‍රධාන කරුණු 5ක් යටතේ සකස් කර තිබෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress