ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – අගමැති
Posted on February 17th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

එළඹෙන මාර්තු මාසයේ ලැබෙන පළමු වන අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්වීමට අපේ්ක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ බදුල්ල – ඇටැම්පිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress