වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා මානව හිමිකම් උගුලේ පටලැවීමට පසුගිය රජය උත්සාහ කළා – වසන්ත කරන්නාගොඩ
Posted on February 18th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

තමාව අත්අඩංගුවට ගැනීම හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මානව හිමිකම් උගුලේ පටලැවීමට පසුගිය රජය සමයේ උත්සාහයක් පැවති බව, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසනවා.

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු නාවික හමුදාපතිවරයා මේ අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress