වාසුදේව සහ මංගල අතර උණුසුම් වචන හුවමාරුවක්
Posted on February 19th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

මහබැංකු බැදුම්කර ගණුදෙනු සම්බන්යෙන් සිදුකල වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් වන දින දෙකක පාර්ලිමේන්තු විවාදයේ දෙවන දින විවාදය අද පැවැත්වුණා.<

විවාදය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අතර උණුසුම් වාද විවාද ඇතිවුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress