සජිත්ට කුරුණෑගලින් ආරාධනා
Posted on February 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ආරාධනයක් සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, අදත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පාර්ශවය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශවය මාධ්‍ය හමු පවත්වමින් පක්ෂ අර්බුදය සහ ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව අදහස් පළ කළා .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress