හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට විරුද්ධව අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජානිපෙ කියයි
Posted on February 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සඳහා රජයේ මුදල් කෝටි ගණනින් වැය කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මීල් අවධාරණය කරනවා. <

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අදහස් පළවුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress