හිටපු සෞඛ්‍ය ඇමති රාජිත ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පත් කිරීම හරහා සිදුවූ ඖෂධ මාෆියාවක් ගැන පැමිණිල්ලක්
Posted on February 27th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා විසින් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා නීතී විරෝධීව පත් කිරීම හරහා ඖෂධ මාෆියාවක්ද ක්‍රියාත්මක වී ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් භාර දුන්නා.

මේ අතර පසුගියදා පූජ්‍ය පාහියන්ගල ආන්නද සාගර හිමියන් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා අද ප්‍රතිචාර දක්වා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress