සමඟි ජන බලවේගය, එජාපයේ අලියා ලකුණින් තරඟ කළ යුතු බවට තීරණයක් –
Posted on March 1st, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
සමඟි ජන බලවේගය, එජාපයේ අලියා ලකුණින් තරඟ කළ යුතු බවට, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් සජිත් පාර්ශවය ඊට එකඟ නොවී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේ