සමඟි ජන බලවේගය, එජාපයේ අලියා ලකුණින් තරඟ කළ යුතු බවට තීරණයක් –
Posted on March 1st, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

සමඟි ජන බලවේගය, එජාපයේ අලියා ලකුණින් තරඟ කළ යුතු බවට, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සජිත් පාර්ශවය ඊට එකඟ නොවී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress