පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉහළ සිට පහළට සියලුදෙනාගෙන් ප්‍රශ්න කළ යුතුයි – කාදිනල් හිමිපාණන්
Posted on March 7th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ඉහළම තනතුරු දැරූ පුද්ගලයාගෙන් පවා ප්‍රශ්න කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

73 වන කොළඹ අගරදගුරු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රාගම – බැසිලිකා දේවස්ථානයේ පැවති ළමාදින සමරු උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉහළ සිට පහළට සියලූදෙනාගෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ යුතු බවයි.

One Response to “පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉහළ සිට පහළට සියලුදෙනාගෙන් ප්‍රශ්න කළ යුතුයි – කාදිනල් හිමිපාණන්”

  1. aloy Says:

    Not a single minority voted for the ruling party at the presidential election; all Sinhalas got together and made sure their man won. But the vultures in slpp and unp are falling over each other for the votes of 9% by carving out areas for the cash rich wahabies from mother Lanka. Even the so much patriotic Nanasara endorsed it. Does it mean that the votes of poor 7% christians are not worth taking into account in the equation?.

    We saw the man who was not in the loop being felicitated in Dubai by a crowd of Indians for his support just the other day when in actual fact he should be in jail for the crimes committed.

    There should be a way to make sure that justice is meted out for those killed or maimed before the election.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress