නීතිපති කෝළම
Posted on March 10th, 2020

Sangkallpa

දේශපාලන කෝළම් නිර්මාණය කර රංග දැක්වීම දැන් දිනපතාම සිදුවෙන, සිදුකරන කාර්යකි. මේවා පිරුපස සිටින්නේ සෘජුවම විදේශීය ඔත්තු සේවාවන්ය. මෙසේ රංග දක්වන අලුත්ම කෝළම වන්නේ නීතිපතිතුමා විසින් නිර්මාණය කර සමාජගත කරන ලද බැදුම්කර වන්නමයි. මෙය දේශපාලනය කරන යට ඉගෙන ගැනීමට ලැබෙන අලුත්ම පාඩම බැවින් සිදුවෙනදේ හොදින් නිරීක්ෂණය කර සත්‍ය වටහා ගන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress