ආචාර්ය සුදත් ගුණසේකර මහතා, 2020, මාර්තු 13 දින, ලංකාවෙබ් පුවත් අඩවියෙහි (Lankaweb- March 13, 2020) පලකරනු ලැබූ ඉතා වැදගත් ලිපිය හා බැදේ:
Posted on March 15th, 2020

දයා හේවාපතිරණ

ආචාර්ය සුදත් ගුණසේකර මහතා, අප ජනාදිපති තුමා වෙත යොමුකර ඇති ඉතා වැදගත් ඉල්ලීම් මෙන්ම, මහින්ද රාජපක්ෂ මහතා රටෙහි ජනාදිපති ලෙස සිටි කාලයෙහිදී මෙම සිහල බෞද්ධ රටෙහි අභිවුර්ධය සදහා ගතහැකිව තිබුන අවශ්‍යම පියවරයන්, අවස්ථාව තිබියදී පවා, ඉතා අදූරදර්ශී ලෙස අතපසු කිරීම නිසා, රටෙහි ඒකීය භාවයට සහ හෙළ බොදු සoන්ස්කෘතියෙහි උන්නතිය සම්බන්දයෙන් උද්ගතවී ඇති දැවැන්ත අභියොගයන් පිලිබන්දව එතුමා දක්වා ඇති සත්‍ය තොරතුරු, දේශප්‍රේමී සියලු දෙනා අනුමත කරන බව නොඅනුමානය.

 විශේෂයෙන් එතුමා දක්වා ඇති පහත සදහන් සත්‍ය තොරතුරු දේශප්‍රේමී සියලු දෙනාගේ-අවධානයට-යොමුවිය-යුතුය:

… ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත පටවනලද පළාත්සභා ශාපය සහ ඊට පදනමවූ 1987 ජේ.ආර්/රජීව් ගිවිසුමේ මූලික අරමුනවූයේ…. මේ රටතුල ඉන්දීය දෙමල ආධිපත්තිය තහවුරු කිරීම සදහා.. ඉස්ථිර පදනම දැමීමයි…

1987 සිට මේ දක්වාම මේ රට පාලනය කොටඇත්තේ…මොලයක් නැති පිරිසක්…. එවැනි පාලකයින් රජකරන රටක් සව්භාග්ය කරා ගෙනයන්නේ කෙසේද යන්න ඔබතුමාට දැනටමත් අවබෝධ වී ඇතයි අපි සිතමු…. එසේ නොවී එතෙක් මෙතෙක් මේ රටේ පහලවූ විශිස්ඨතම රාජ්ය පාලකයා ඔබතුමා වනු දැක්ම මුලුමහත් ජාතියේම අපේක්ශාවයි”….

…මහින්ද රාජපක්ශ අගමැතිවරයා 2010 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබිලත් මේ මර උගුල් දෙක අහෝසි නොකෙරීම සහ තව වසර දෙකක් තිබියදී 2015… මැතිවරණයකට යාමෙන් සිදුකරගත් මෝඩකම වැනි දේ නොකෙරීමට ඔබතුමාද වග බලාගනු ඇතැයි සමස්ථ ජාතියම දෑස් දල්වා බලාගෙන සිටී.

…ජාතිය ඉදිරියේ ඇති මේ මහා විනාශයෙන් මේ රටත් ජාතියත් බේරාගැනිමට ඔබට හැකි බව අපි දනිමු. එබැවින් මේ අවස්ථාවෙදි එසේ නොකළොත් ඔබද 1948 සිට මේ දක්වා මේ රට අගාධයට ගෙන ගිය දුගන්ද හමන දේශපාලක පරම්පරාවේ ගොඩටම වැටෙනු නියතය…”

…” වහාම මෙම (1987ජේ.ආර්/රජීව්) ගිවිසුම අහෝසි කොට රට හා ජාතිය මරණයෙන් බේරා ගනිමු. මේ ජාතික ශාපය හා ව්යසනය වහාම අහෝසි කරනවා වෙනුවට පලාත් සභා මැතිවරණ ගැන මේ දේශ පාලුවන් කතා කරන්නේ ඇයි? මෙය තීරණාත්මක දේශපාලන තීරණයක් වන අතර, මේ රට සහ එහි ජනතාවට ආදරය කරන ඔබ වැනි දේශප්රේමී රාජ්ය තාන්ත්රිකයෙකු මේ රටත් ජාතියත් බේරා ගැනීම සඳහා මෙකී ගිවිසුම අහෝසිකිරීමට වහාම පියවර ගත යුතුව තිබේ.එසේ නොකලහොත්, 1987 සිට මේ දක්වා මේ ප්‍රස්නයේදී ගොල්ලුවන්, බිහිරන් සහ අන්ධයින් මෙන් ක්‍රියා කල සෙසු සියළු දෙසන්පාලකයින්ටම විරුද්ධව නැගෙන චෝදනව හා සාපය ඔබතුමාටද එල්ලවනු ඇත… …”මෙම විනාශකාරී ඉන්දියානු උගුලෙන් මේ රට මුදා ගනු ලබන රාජ්ය නායකයා කිසි දිනෙක නොමැරෙන සදාකාලික ජාතික වීරයකු වනු ඒකාන්තය”….

      දයා හේවාපතිරණ

3 Responses to “ආචාර්ය සුදත් ගුණසේකර මහතා, 2020, මාර්තු 13 දින, ලංකාවෙබ් පුවත් අඩවියෙහි (Lankaweb- March 13, 2020) පලකරනු ලැබූ ඉතා වැදගත් ලිපිය හා බැදේ:”

  1. aloy Says:

    I believe that there is no need for a 2/3 for prez to have his powers restored. Indian imposed 13A has taken away our fundamental rights. It should be validated by a referendum. Therefore why not distribute an additional ballot paper for that during the upcoming election?.

  2. Ancient Sinhalaya Says:

    Traitor alugosuwa (to Sinhalese Buddhists only) thambi mudiyanselage jr@ started the destruction of the Sinhalese
    race, Sri Lanka and Buddhism when it got into power fooling the masses promising 8 cereals. In the end the
    traitor low life could give only 2.

    SOME of the mega treacheries thambi mudiyanselage jr@:
    *Created ever Mother Lanka dismembering diasporats all over the world who are now trying to dismember Mother Lanka at every instance using UN, AI, us, uk, france, germany etc. etc.

    *Giving 650,000+ estate tamils who were prepared to go to tn under patriotic Sirima-Shasthri Pact. Sirima lost the
    elections thanks to jr@’s ata ata (2?) and thambi gave all of them citizenship to secure their votes. Today they
    must be numbering 3, 4 millions or even more. Foundations for a greater drealam! Traitor r@!

    *Dragged the catholic tigers of tamil drealam war and sacrificed army, navy, air force, police personnel, Buddhist
    monks, men, women and children, mostly Buddhists. Being a token Buddhist thambi jr@ gave all the support it
    could to destroy Sinhalese Buddhists. Adarmista alugosuwa! This is in addition to massacring jaathidhrohee
    vermins’ party aka jvpers (for being Buddhists of course).

    *Then it put 13/13A etc put foundations to break up Sri Lanka to please india, tamils and mussies and secure
    their votes.

    *Then traitor jr@ introduced a new constitution which can be tweaked to whatever you want after planting some
    yes men at the SC which its traitor nephew r@ni_leech used to suit its needs whenever the low life wished

    *Jr@ massacred jaathidhrohee vermins’ party aka jvpers merciless since it was a Buddhist outfit. Catholic tigers
    of tamil drealam? Traitor alugosuwa and its catholic/army police top brass turned a blind eye of course.

    *jr@ introduced pathalayin to silence the opposition and paved the way for the traitor low life traitor chief die hard
    catholic token Buddhist Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer who was a very very
    junior traitor in the UNPatriotic_rats aka GooandPee party. Jr@ was hoping to drag on and hand over the reins to
    Batalande wa(n)dakaya, but then the next alugosuwa in line, lk porisada R@ got even more brutal with its
    pathalyin and jr@ feared for its pathetic life and quickly put lk in charge who turned out be another mass
    murderer (Sinhalese Buddhists only of course)

    Jr@’s treacheries are endless and still there are a lot of Sinhalese dhrohiyas giving him credit saying great
    president etc. etc. (maybe for a packet of rice/job/Rs 1000). That’s how some of the Sinhalese dhrohiyas. Prime example is jaathidhrohee vermins’ party who now sleeps in Batalande wa(n)dakaya’s bed licking its back side
    for perks. Not content with all that some Sinhalese dhrohiyas built a centre in the name of jr@. Can you believe
    these Sinhalese dhrohiyas?

    Traitor foreigners tamils and mussies must be laughing their heads off at a race who are digging the grave for future generations. Recently concluded presidential elections showed what jr@’s,lk porisada R@, r@ni_leech’s,
    brainless lk porisada jr@ stands for. Barrel man hitler mala paharan’s catholic tigers drealam and lk porisada
    jr@’s votes map exact replica of the drealam. Sinhalese still voting for these Buddhist murders? Then, they can’t
    be Sinhalese!

    Sinhalese should unite and wipe these anti Buddhist, anti Sri Lanka, anti Sinhalese, minority worshiping, Mother
    Lanka dismembering murderous (Sinhalese Buddhists only), lying (to Sinhalese Buddhists only), thieving
    GooandPee aka UNPatritoic_rats along with its sidekick jaathidhrohee vermins’ party aka jvp out of the political
    map of Sri Lanka for the Sinhalese race, Sri Lanka and Buddhism to survive.

  3. Ancient Sinhalaya Says:

    Please click the following links to see anti Buddhist, anti Sri Lanka, minority worshiping, Mother Lanka
    dismembering, murderous (Sinhalese Buddhists only), lying, thieving GooandPee aka UNPatriotic_rats party’s
    treacheries. You won’t see these in so called Buddhist Sri Lanka (on paper) where all the media are controlled
    by GooandPee’s henchmen.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress