කොරෝනා වෛරසය වැළැක්වීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා දෙනු ලබන නිවාඩු
Posted on March 16th, 2020

අන්තර් සමාගම් සේවක සංගමය

ගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,
කොරෝනා වෛරසය වැළැක්වීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා දෙනු ලබන නිවාඩුව සම්බන්ධවයි


කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින නිරෝධායන කි‍්‍රයාවලියට ජනතාවගේ සහයොගය ලබාගැනීම සඳහා 2020 මාර්තු 16 දනි නිවාඩු දනි යක් ලෙස රජය විසනි ප‍්‍රකාශයට පත කරන ලද අතර, එම නිවාඩවු වෙළඳ නවි පාඩුවක් ලෙස පෞද්ගලික සමාගම්, කඩසාපප් ඇතුලූ පෞදග් ලික අංශයේ සියලූ ආයතන වෙත ද ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

මෙරට ලක්‍ෂ 40 කට අධික ප‍්‍රමාණයක සේවය කරන පෞදග් ලික අංශයේ, සමහර සෙව් ස්ථාන වල 500 කට අධික ප‍්‍රමාණයක් සීමිත භූමි ප‍්‍රදේශයක සේවය කරනු ලබන අතර, නිදහස් වෙළඳ කලාප ආශ‍්‍රිතව සේවකයින් 30000-40000 ක් පමණ සේවයේ යෙදෙති.

එබැවින්, නිරොධායන කි‍්‍රයාවලියේ අරමණු මුළු සමාජයම එම ක‍්‍රියාවලයි ට සම්බන්ධ කර ගැනීම බැවින් මේ සම්බන්ධයෙන රජයේ නවාඩු ප‍්‍රකාශයට පත්කිරීමේදී පෞද්ගලික අංශයට ද අදාල වන ලෙස එම නිවාඩුව ගැසට් කිරීමට අදාල අංශ වෙත ඔබතුමාගේ උපදෙස් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

එසේම අත්‍යවශ්‍ය සේවාවන් හි යෙදෙන යම් සේවක පිරිසක් සිටී නම්, ඔවුන්ට කොරොනා වෛරසය වැළඳීම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබාදීමට පියවර ගැනීමට අදාල අංශ වෙත උපදෙස් හා නියෝග ලබාදෙන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්
වසන්ත සමරසිංහ
සභාපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress