මාරාන්තික වෛරස් රෝග පිිළිබ`ද ඔබ දැනගතයුතු දේ “වෛද්‍යවරයෙක් කතා කරයි” වෛරස් රෝග – 3 කොරෝනා
Posted on March 18th, 2020

මහාචාය්‍ය _ නිමල් සේනානායක සමුද්‍ර ප්‍රකාශනයක්

‘වෛද්‍යවරයෙක් කතා කරයි’ මැයෙන ්පළවන පොත් පෙළෙහි 12වැනන් මහාචාය්‍ය _ නමිල් සෙන්ානායක ඉතා වැදගත් වූ රෝගයක් පිළිබදව ලිවීමට යොදාගෙන ඇත. අලූතින ් ව්‍යාප්තවන භයානක වෛරස ් රෝග අතුරෙන ්කොරෝනා වෛරසය වැදගත් වනේන ්එය ගැන නොදන්නා කරුණු බොහොමයක් තිබීමත්, එම කරුණු ගැන වෛද්‍ය විද්‍යාඥයිනේග් අවධානය යොමු වී ඇති නසිාත්ය. මෙම කරුණු සාමාන්‍ය ජනතාවට වටහා ගැනමී සදහා වූ නපිැයුමකි මහාචාය්‍යවරයාගේ අලූත්ම කෘතිය. අනසි ිබියක් ඇතිකර නොගැනමී ද නසි ිඅවධානය ඇතිකිරීම ද මාරානත්ික වෛරස ්රෝග පිළිබද ලිවීමේ දී මහාචාර්යවරයාගේ කාර්යභාරය වී ඇති බව පෙනෙ.් එම නසිාම මේ කෘතිය ඉතාමත්ම වැදගත් නර්ිමාණයක් ලෙස හැදිනවි්ය හැක. එය කුඩා අත්පොතක් වීම එහ ිවැදගත්කම වැඩිකරලීමට එක් හේතුවකි. මක්නසිාද කියවීමට පහසු, එසේම, වැදගත් දැනගත යුතු කරුණු රාශියක් එහ ිඅඩංගු කිරීමට කතෘවරයා සමත් වී ඇති නසිාය.
කොරෝනා වෛරසය ගැන මෙහි ලියැවී ඇති දේ සාමාන්‍ය ජනතාවට පමණක් නොව වෛද්‍යවෘත්තිකයනට් පවා ප‍්‍රයෝජනවත් කරුණු විය හැක. කවදාවත් අසා නැති දැක නැති වෛරස ් රෝග කොහෙන ්පහත් වන හෙන ගෙඩිදැයි සාමාන්‍ය අය පමණක් නොව වෛද්‍ය විද්‍යාඥයින ්පවා සතිනවා විය යුතුය. මෙම වෛරස ලෝකයේ කොහේ පවතිනේන් ද හිටිහැටියේ මිනසිනුට් වින කරනේන ්කෙසෙද් යනන් මේ කුඩා පොත ඉතාමත් සරල භාෂාවෙන් පැහැදිලි කොට ඇත. එක් කලෙක සාර්ස ්ලෙස ද තවත් කලෙක ම’ර්ස ්ලෙස ද පැමිණෙන වෛරස ්රෝග කොහේ ඉදන ් එනේනද් කොහොම මනුෂ්‍යයින්ට රෝග ඇති කරනේනද් යනන් සාමාන්‍ය අයට පමණක් නොව වෛද්‍යවරුනට් පවා ප‍්‍රහේලිකාවක් වනේනය්. එම ප‍්‍රහේලිකා හැකිතාක් දුරකට මෙම පුංචි පොත මගින ්පහදා දී ඇත.
ප‍්‍රශ්න සහ උත්තර වලින ්සමන්විත පැහැදිලි කිරීම කතෘවරයාගේ සපුුරුදු ක‍්‍රමවේදය වනේනය්. ඔහුගේ ‘වෛද්‍යවරයෙක් කතා කරයි’ යන මැයෙන ්යුත් පොත් පෙළෙහි භාවිතා වී ඇත්තේ මේ ක‍්‍රමයයි. මෙහි එන ප‍්‍රශන් සාමාන්‍යයෙන ්මිනිසනු ්විසින ්අසන දේ වන අතර පිලිතුරු වෛද්‍යවරයෙකු විසනි ්නොදනන්ා අයට පහදා දීමට යොදාගන්නා වචන, භාෂා විලාශයක් වීම විශේෂත්‍වයකි. කතෘවරයා පළමුව කොරෝනා යන වචනයේ තේරුම පැහැදිලි කරනේන ්එය වෛරස විශේෂ ගණනාවක පොදු නම බව පැවසීමෙන.ි එම නම යටතට අයත් වෛරස විසනි ්ඇතිකරනු ලබන රෝග මොනවාද යන්න ඔහු පහදා දී ඇත. සමහර කෙරෝනා වෛරස රෝග ඇති නොකරන බවද වැදගත් කරුණකි. කොරෝනා යන වචනයේ අථය රැුස ්වළල්ලය. වෛරසයේ පිටත ව්‍යුහය රැුස ්වළල්ලක් සෙ ් දිසව්න හෙයින ්මේ වෛරස වර්ගයට එම නම යෙදී ඇත. වෛරසයේ ව්‍යුහය පෙන්නම්ු කිරීමට යොදාගෙන ඇති වර්ණ ඡුායාරූප තත්ත්‍වයෙන් ඉතා උසස ්බව කිව යුතුය. මේ පොත කුඩා වුවද එහ ි ඇති රූප විශාල ග‍්‍රන්ථයකට පවා සදුුස ුබව කිව හැක. කොරෝනා වෛරසයේ ඉතිහාසය සහ එහි පැවැත්මට උපයෝගි කරගනන්ා ක‍්‍රම සහ විධි, එ ්සදහා භාවිතා කරන සත්ව වාහක පිළිබද කර ඇති විසත්ර කෙටි වූවාට ඉතාමක් පැහැදිලිය. එම වෛරස ධාරක ෙසෙලයක් ආක‍්‍රමණය කරන අනද්ම වෛද්‍ය විද්‍යා සසිනුට වුව ද වටිනාකමකින ්යුත් ඉදිරිපත් කිරීමකි. මෙම වෛරස අපගේ ශ්වසන පද්ධතියට හාන ිකරන අනද්මද එ ්හා සමාන පැහැදිලි කිරීමකි. රෝග විනශි්චය පිළිබද සාමාන්‍ය ජනතාව දැනගත යුතු කරුණ පමණක් නොව, රසායනාගාර වල සේවය කරන අයටද ප‍්‍රයෝජන විය හැකි කරුණු රාශියක් ඇතුළත්ය. රෝගී ප‍්‍රතිකාරය පිළිබද පවත්නා ගැටලූකාර තත්ත්‍වය කුමක් නසිාද යනන් පහදා දී ඇත්තේ මේ කරුණ සාමාන්‍ය අයට වැදගත් වන නසිාය. රෝග සවුකිරීමට වඩා වැළැක්වීම වඩා හොද ක‍්‍රමය බව මෙවැන ිමාරානත්ික රෝග පිළිබදව වඩාත් අදාළ බව අමුතුවෙන ්කිව යුතු නැත. එ ්ගැන මනා විසත්රයක් කතෘවරයා සපයා ඇත. රෝගය වළක්වා ගනන්ට ගත යුතු කි‍්‍රයාමාර්ගය හොදින ්වැටහෙනේන ්වෛරස ්රෝගය බෝවන අනද්ම ගැන දැනමුක් ඇත්නම්ය. මේ ගැනද කත_ෘගේ අවධානය යෙදී ඇති බව පෙනෙ.් මෙම කෘතියේ කත_ෘවරයා කොරොනා වර්ගයට අයත් වෛරස ්රෝග තුනක් ගැන සාකච්ඡුා කොට ඇත. එව්ා 2002 චීනයේ ඇති වු සාර්ස ්:ී්ඍී* රෝගය, මැද පෙරදිග සෞදි අරාබියාවේ 2012 දී ඇතිවූ මර්ස ්:ඵෑඍී* රෝගය සහ 2019 චීනයේ ඇති වු නව කොරොනා නොහොත් ක්‍දඪසෘ - 19 යන රෝගයත් වනේනය්. ලංකාවටද භීතියක් ගෙන දුන ්මේ රෝග තුන මේ පොතේ සාකච්ඡුාවනේන ් එව්ායේ ඇති සමාන රෝග ලක්ෂණ, සමාන රෝග වධ _ න සව්රූපය, සතුනේග් සම්බනධ්ය වැනි කරුණු නසිා පමණක් නොව එ ්වෛරස ගැන හොද අවබෝධයක් ලබාගත හැක්කේ එ ්වෛරස ්රෝග තුනම ගැන එකවිට අධ්‍යයනය කොට සැසදීමෙන ්බව කත_ෘවරයා විශ්වාසකරන නසිා විය යුතුය. සාර්ස ්රෝගය මිනිසාට වැළෙදනේන ්මොන ප‍්‍රභවයකිනද් යනන් සොයා බැලීම කතෘ හදුනව්නේන ් රහස ්පරීක්ෂක කථාවන්ටත් වඩා කුතුහලය දනවන සුථ කි‍්‍රයාවක් ලෙසයි. කතෘතුමා රහස ්පරීක්ෂක කතා ලියා ඇති නසිා මේ ගැන මෙවැන ිදෙයක් කීම පුදුමයට කරුණක් නොවේ. සාර්ස ්රෝගය මිනිසාට බෝවනේන ්උරුලෑවනේගන ්යැයි පළමුව අනමුාන කොට, එය සිදුවනේන ්වවුලන්ගෙන ්බව පසවු සොයා ගෙන ඇත. එක් කරුණක් පැහැදිලි කළ යුතුව ඇත. වවුලන් හට මේ රෝගය මුල සටිම වැලදී සටිියා නම් උන්ට රෝග ලක්ෂණ ඇති නොවනේන ්සහ උන් දහස් ගණනනි් එම ආසාදනය නිසා ජීවිතක්‍ෂයට පත්නොවනේන ්ඇයි දැයි ඇසයි යුතුව තිබු ප‍්‍රශ්නයකි. වවුලන් තුළ රෝගය මැඩ පැවැත්වීමේ ප‍්‍රතිශක්නය වධ_නය වී තිබුණාද ? උරුලෑවා ගැනද වවුලන් ගැනද කත_ෘ ලියා ඇත. ඔවුනගේ මස ්කෑමට පි‍්‍රය කරන චීන මිනසිනු්ට ෙරෝග වැළදෙනේන ්ඔවුනගේ කෑදරකම නසිා යැයි සතිිය යුතු නැත. මාංශ පරිභෝජනය සතුන ්කිහිප දෙනෙකුට සීමාවිය යුතු යැයි අප සතිනවා නම් එය වැරදිය. 2002 සාර්ස ්රෝගය නසිා සදුිවූ මරණ සංඛ්‍යාව 774 ක් පමණි. නමතු් නව කොරොනා රෝගය නසිා දැනටමත් 2000 ක ට වැඩි ප‍්‍රමාණයක් මරණයට පත් වී ඇත. නව කොරොනා නෙහොත් ක්‍දඪසෘ-19 වෛරසය සාර්ස ්වෛරසයට වඩා බලසම්පන්නද? කත_ෘතුමා සාර්ස ්වෛරසය නසිා සදුිවූ දේශපාලනික චෝදනා ගැනද සදහන් කොට ඇත. බටහිර රටවල් පැවසෙුව් සාර්ස ්වෛරසය වීනය මගින ්අනිකුත් රටවලට මුදාහැර ඇති බවකි. 2004 පස ුසාර්ස ්රෝගීන ්ලෝකයේ කොහෙනව්ත් හමුවී නැත. සාර්ස ්වෛරසයට කුමක් සදුිවනන්ට ඇත්ද? කත_ෘවරයා මෙවැනමි සාකච්ඡුාවක් ම’ර්ස් වෛරස රෝගය පිළිබදවද සදුිකර ඇත. ම’ර්ස ් රෝගය ඇතිවනේන ්2012 සෞදි අරාබියේය. මේ රෝගය පළමුව හමුවූ අවස්ථාවේදීද එහ ිඅග මුල සොයා ගැනමී රහස ්පරීක්ෂක කතාවක් වගේම කුතුහලය දනවන සුථ බව කත_ෘ පවසය.ි සාර්ස ් රෝගය මෙනම් මර්ස ්රෝගය ද මිනිසාට ලැබෙන්නෙ ්සත්ව වාහකයක මාග_යෙනි. මෙහිදීද පළමුව වවුලන් අතරත්, දෙවනවු ඔටුවන ්අතරත් මේ වෛරසය සංසරණය වන බව සොයාගැනමී රෝගය පාලනය කර ගැනමීට බෙහෙවින ්උදව් වුණ බව පෙනෙ.් කත_ෘවරයා මේ ගැන විසත්ර කරනේන ් ඉතාමත් රසවත් කතාවක් නිම_ාණය කරනවා මෙනය්. ම’ර්ස ්රෝගය පිළිබදව සත්ව මාංශ භුක්ති විදීම එක හේතු කාරකයක් බව කත_ෘ පෙනව්ා දෙයි. තනෙිමාල්ලි ඔටුවා ගැනද, ඊජිප්තු සෙහොන ් වවුලා ගැනද කර ඇති සටහන ලියන දෙය රසවත් කිරීමට කත_ෘට ඇති හැකියාව මනාව පෙනන්ම්ු කරයි. ම’ර්ස ්වෛරස් රෝගය හේතුකොට ගෙන සදුිවු මරණ සංඛ්‍යාව 811 කි. එය සාර්ස් නසිා සදුිවු මරණ සංඛ්‍යාවට වඩා වැඩිය. ම’ර්ස ්රෝගය සාර්ස ්රෝගය තරම්ම ව්‍යාප්ත නොවුණා වුවද, එය කර ඇති විනාශය ඊටත් වැඩිය. තවමත් ඉදහිට අරාබියේ ම’ර්ස ්රෝගීන ්හමුවන බව කතෘ පෙනව්ා දෙයි. ශි‍්‍ර ලංකාවේ පිරිමින ්සහ ගැහැණුන ්විශාල සංඛ්‍යාවක් මැදපෙරදිග රැුකියාවට ගොස ්ඇත. ඔවුන ් දැනවුත් කිරීම අපගේ වගකීමය. මෙම වෛරසය මිනිසාට බෝවන අනද්ම රූප සටහනකින ්පෙනන්ම්ු කරදී ඇත්තේ කොයිකාටත් වටහා ගත හැකි අනද්මටය. බලලූන ්වදුරන ්:ක්ඉදදබ* ඔටුවන ්වවුලන් වැන ිසතුනේග් අශුචි වලින් වෛරසය බෝවිය හැකිය. බළලූන ්අතගෑමෙන ්පවා වැළකී සටිිය යුතුය. සාර්ස ්රෝගය නසිා මරණ ප‍්‍රතිශතය 10‍්‍ර වන අතර මර්ස ්නසිා එය 35ග2 ‍්‍ර කි. නව කොරොනා වෛරස ්රෝගය :ක්‍දඪසෘ–19* ආරම්භවනේන ්චීනයේ වුහාන ්නගරයේ වෂ _2019 දීය. මුලින්ම රෝගය හැදෙනේන් මාථ වෙළද පොළකට නතිර ආගිය අයටය. මේ වෙළදපොළ බලූමස්, ඔටුමස,් වවුල් මස,් ගෙම්බන්, සර්පයින ්වැන ිසත්ව මස ්වෙළදාම් කරන සථ්ානයකි. රෝගයට අදාළ ජාන හදුනා ගැනමී, රෝගය ශීඝ ‍්‍ර යෙන් ව්‍යාප්තවීම, එයට හේතු කත_ෘවරයා සාකච්ඡුාකරනේන ් කියවනන්ාගේ අවධානය ග‍්‍රහණයට ගැනෙීම් හැකියාව පෙනන්ම්ු කරමින.ි වෛරස රෝග ආරම්භක රටින ්පිටතට පැතිරෙනේන ්අද ලෝකයේ ඉතාම දියුණු තත්ත්‍වයක පවතින සංචාරක සහ ව්‍යාපාරික ප‍්‍රජාවගේ ගුවන ්ගමන ්නසිා බව කතෘවරයා පහදා දෙයි. මෙම වෛරස රෝගය ප‍්‍රථමයෙන ්පැතිර යනේන ්වුහාන ්නගරයේ පැවති වසන්ත සැණකෙළියට සහභාගි වූ 40,000 ක් පමණ ජනයා අතරය. සැණකෙළියේදී ඔවුන් එකිනෙකාට ළංවී අතට අත දීම, සපි ගැනමී වැන ිආචාර කිරීම් නසිා මෙය සදුි වූ බව පැහැදිලි වේ. වෛරස ්රෝග පවතින සමයක මෙවැන ිඑක්රැුස ්වීම් වලින් සදුිවිය හැකි ව්‍යසනය කත _ ෘ විසනි ්මනාව සාකච්ඡුාවට භාජනය කෙරෙයි. මේ සෙනග අතර සිටින වෛරසය කතෘ හදුන්වා දී ඇත්තේ අනාරාධිත සැගවුණු අමුත්තා ලෙසය. චීනයේ සාංක‍්‍රමිකයනේග් ගමනාගමනය විසත්ර කරන්නෙ ්ලංකාවේ ජනගහනය සමග සංසනද්නය කිරීමෙනි. සැණකෙළියේ විශාලත්වය සහ ඊට සහභාගි වූ පිරිස නගරයෙන් පිටතට යෑමේ දී වෛරසයක් රැුගෙන යන බව පහදා දීමෙන ්මේ රෝගය එ ්ලෙස ශීඝ‍්‍රයෙන ්පැතිර ගිය හැටි අපට මැවී පෙනෙ.්
චීනයෙන ්පටනේගන නව කොරෝනා වෛරස රෝගය ලෝකයේ බොහෝ රටවලට පැතිරෙන ආකාරය කතෘ විසනි ්පහදා දී ඇත්තේ මෙවැන ිරෝග වලින් මුථ ලොවටම සිදුවිය හැකි විනාශය පෙනන්ම්ු කිරීමටය. නව කොරෝනා වෛරස රෝග ලක්‍ෂණ සවිසත්රව ඉදිරිපත් කරනේන ්එහ ිඇති ප‍්‍රායෝගික වටිනාකම පැහැදිලි කරමිනය්. රෝගයේ ප‍්‍රධාන අවසථ්ා හයක් තිබෙන බවද, ඒවා එකින ්එක ගෙන රෝග ලක්‍ෂණ පැහැදිලි කරනේන ්බරපතලකම වැඩිවන අනද්ම සාකච්ඡුාවට බදුන ්කරමින.ි බාහිර රෝග අංශයක දී වෛද්‍යවරයෙකු රෝගියෙකු හට නව කොරෝනා වෛරසය සෑදී ඇතැයි සැක කරනේන ් කෙසෙද් යනන් පැහැදිලි කිරීමෙන ්පටන ්ගෙන, රෝග විනශි්චය සහ ප‍්‍රතිකාර විධි ඉතාමත් සරල භාෂාවෙන් කතෘවරයාගේ සපුුරුදු කාව්‍ය විලාශයෙන ්අපට ඉදිරිපත් කර ඇත.
චීනය සහ අනකිුත් රටවල් ගෙන ඇති නොයෙකුත් ප‍්‍රතිකාර ක‍්‍රම සහ වෛරස නාශක යම්කිස ිවිදියේ සතුටු ආරංචියක් දැයි කතෘවරයා සාකච්ඡුා කර ඇත. ඊට පස ුකතෘවරයා විසත්ර කරනේන ්මෙම වෛරස රෝගය පැතිරීම වැළැක්වීම සදහා අප විසනි ්ගතයුතු කි‍්‍රයා මාග_ය, මුව වැසම්ක් නවිැරදිව පාවිච්චි කරන ක‍්‍රමය පවා මේ කුඩා පොතේ පෙනව්ා දී ඇත. ගුවන ්තොටුපොළ වල අනුගමනය කරන දැඩි ක‍්‍රමවේදයේ ඇති වැදගත්කම කත_ෘ පහදා දෙනේන ්මේ නසිා මගීනට් ඇතිවන හිරිහැර කරදර ඉවසා දරා සටීිමේ ඇති අවශ්‍යතාවය පෙනව්ාදීමටය.
මේ වෛරසය ජීවත් වනේන ්කොහේද? මිනිසාට හදි කරනේන ්කෙසෙද්? මේ ප‍්‍රශ්න වලට උත්තර සැපයීමට මහාචාර්යවරයා උත්සාහගෙන ඇත. විත්තිකරුවන ්දෙදෙනෙු් හදුනාගෙන ඇති වෛරස ප‍්‍රභවය :ිදමරජැ* සහ වෛරස ්අතරමැදියා :සබඑැරපැාස්එැ යදිඑ* සැකහැර දැන නොගත්තත්, සදුිවෙමින ්ඇති පරීක්ෂණ වලින් ඉදිරි කාලයේදී මේ ප‍්‍රහේලිකාවට පිලිතුරු ලැබෙන්නට ඉඩ තිබෙන බව කත_ෘවරයා පෙනව්ා දෙයි. කෙරෝනා වෛරසයේ ජාන රටාව වවුලාගේ ජාන රටාවට පැහැදිලි සමානකමක් පෙනව්න බව සොයාගෙන ඇත. වෛරසය නසිා වවුලන් ආසාදනය නොවනේන ්මේ නසිා විය හැක. තවද මිනිසාගේ පෙණහලූ ෙසෙල වල වෛරසයට සම්බනධ් විය හැකි ග‍්‍රාහක තිබෙන බවද කත _ ෘවරයා පෙනව්ා දෙයි. මේ සොයාගැනීම නසිා විත්තිකරුවා කවුදැයි රහස් පරීක්‍ෂකවරයාට, නශි්චිත වශයෙන ් නොවූවත්, සැක කිරීමට හැකි බවද ඔහු පැහැදිලි කරයි. චීන වවුලා චීනයට පමණක් නොව අද වන විට මුථ ලෝකයටම විශාල විනාශයක් කර ඇත. ලෝක ආර්ථකියට වී ඇති පාඩුව අති විශාලය.
වවුලාගේ ප‍්‍රතිශක්ති පද්ධතියත්, ඉහළ ශරීර උෂණ්ත්‍වයත් වෛරසයෙන් බේරී නමතු් ඊට නවාතැනක් සපයමින් සටීිමට උපකාර වන ආකාරය පැහැදිලි කිරීම හිටිහැටියේ පහත්වන හෙණගෙඩි වැන ි වෛරස රෝග ගැන අපට තිබෙන නොදැනම්ුකම සහ අවුල් සහගත තත්ත්‍වය නරිාකරණය කර ගැනමීට බොහෝ දුරට ඉඩ ඇත. වවුලාගේ අවුල නසිා පසගුිය අවුරුදු 40 ක පමණ කාලයක් තුළ වෛරස වසංගත හතරක් පමණ ලෝකය පුරා පැතිරී ඇත.
පළමුවැනි විත්තිකරු, නැතිනම්, ප‍්‍රභවය වවුලා විය හැක. දෙවැන ිවිත්තිකරු, නැතිනම්, අතරමැදියා හැටියට සතුන ්කිහිපදෙනෙකු හදුනාගෙන ඇති බව කත_ෘ පෙනව්ාදෙයි. සපය_ා, කබැල්ලාවා මේ අතර වේ. නව කොරෝනා වෛරස වසංගතය මධ _ නය කිරීමට චීනය ගත් කි‍්‍රයාමාග_ය කතුවරයාගේ පැසසුමට භාජනය වීම යුක්ති සහගතය. චීනය අපගේ ද මිත‍්‍රයෙකි. චීනයට කරදරයක් වීම අපට ද කනගාටුවට හේතුවකි. යුහුසුථ වු චීන ආණ්ඩුව ඇදන ්2,000 කට වැඩි රෝහල් දෙකක් සති දෙකකදී නමි කිරීම විශ්වකම_ කි‍්‍රයාවක් බව කිව යුතුය. ඔවුන ්කොරෝනා වෛරසය පරාද කරන බවනම් පැහැදිලිව පෙනෙන්නට තිබේ. නමුත් ඔවුන ්ආහාරයට ගනන්ා වවුලා, උරුලෑවා, ඔටුවා, කබැල්ලාවා මීට පසු ජීවිත ගලවාගෙන යහතින ්ජීවත්වීමට ඉඩ ඇතිද? මහාචාය_්‍ය නමිල් සෙන්ානායක තම සපුුරුදු හැකියාව, දැනමු ව්‍යාප්ත කිරීමේ විශේෂ දක්ෂකම, සංකීර්ණ කරුණු ලිහිල් කොට ඉදිරිපත් කිරීමේ සහජ නපිුණත්‍වය මනාවට පිළබිඹු කරන නපිැයුමකි කොරෝනා වෛරස රෝග පිළිබද ලියැවුන ුමේ කුඩා පොත. කුඩා වූවාට ඉන ්සදුිවන සෙව්ය අති විශාල විය හැක.

මහාචාය්‍ය _ එන.්එ.්ද.එස්. අමරතුංග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress