ජාතිවාදීන්ට වෛරය ඇවිලවීමට ලබා නොදී වගකීමෙන් යුතුව සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි .
Posted on April 1st, 2020

ඒ. ජේ. එම්. මුසම්මිල්,වයඹ පළාත් ආණ්ඩුකාරවර. මාධ්‍ය නිවේදනයයි 

ගෝලීය වසංගතයක් බවට පත්ව ජනජීවිත බිල්ලට ගනිමින් සිටින කොවිඩ් – 19 උවදුරෙන් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින රජයට මහජනතාව මේ මොහොතේ සහයෝගය දැක්වීම අතිශයින්ම වැදගත්ය . එසේ වුවහොත් මේ බියකරු වසංගතය පරදවා අපේ මාතෘ භූමිය යථා තත්ත්වයට පත් කිරීම එතරම් අපහසු නොවනු ඇත.

මෙම බියකරු වසංගතයෙන් රටත් ජනජීවිතයත් ගලවා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුවිශේෂි නායකත්වය සහ මඟ පෙන්වීම යටතේ ඉතාම ක්‍රමානුකූල  සාර්ථක වැඩ පිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර එය මේවනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පැසසුමට පවා ලක්ව තිබෙන බවද පෙන්වා දීමට කැමැත්තෙමි.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කොවිඩ්-19 වෛරසය සහමුලින්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා එක්ව මෙම ව්‍යසනයේදී සමස්ත රටේම ජනතාව මුහුණ පා සිටින ගැටළු කළමනාකරණ කර ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දීමට අවශ්‍ය සියළු කටයුතුද දැනටමත් සම්පාදනය කර අවසන්ය.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බලකාය සහ ආරක්ෂක අමාත්‍යාංශය,  පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වෛද්‍යවරුන් හෙද නිලධාරීන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු ප්‍රාදේශීය ලේකමි කාර්යාල හා ඊට අනුබද්ධ ආයතන ඇතුළු මේ සඳහා කැපවී සිටින සියළුම රාජ්‍ය ආයතන  ඉතා වෙහෙස මහන්සිවී රටෙත් ජනතාවගෙත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු රැසක් මේවනවිටත් ඉටු කරමින් සිටින බවද පෙන්වා දිය යුතුය.
එබැවින් රජයේ සියළුම පාර්ශ්ව එක්ව කොවිඩ්-19 මාරයා මෙරටින් මුළිනුපුටා දැමීමට ගනුලබන සෑම උත්සාහයකටම රටට ආදරය කරන සෑම පුරවැසියෙකුම සහාය දැක්වීම ඉතා වැදගත් බව දන්වමි.

මෙම මාරක වසංගතය රට තුළ පැතිරයාම වැළැක්වීම සඳහා රජය විසින් ගනු ලබන ප්‍රමුඛතම ක්‍රියා මාර්ගය වන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොදුවේ සෑම පුරවැසියෙකුටම බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බව සත්‍යයකි. නමුත් ඒ සියළුම අපහසුතාවයන් අසීරුවෙන් හෝ විඳ දරා ගනිමින් මේ අවස්ථාවෙිදි ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමද වනු ඇත.

කොවිඩ් 19 වෛරසය ඉතා බිහිසුණු ආකාරයට ජනතාව අතර පැතිර යන දරුණු රෝග කාරකයක් වන බැවින් ජනතාව ඒකරාශී වීමේන් වළකින ලෙසද සෞඛ්‍ය අංශ නිරන්තරයෙන්ම උපදෙස් ලබා දෙමින් සිටියි. මේ අනුව සියළුම මුස්ලිම් දේවස්ථානවල ආගමික  තාවකාලිකව සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙස සමස්ත ලංකා ජමියාතුල් උලමා සංවිධානය (ACJU) උපදෙස් ලබාදී තිබෙන අතර ඒ හා සමානවම අනෙකුත් ආගම්වල ආගමික කටයුතු සඳහා ජනතාව ඒකරාශී වීම්ද තාවකාලිකව සම්පුර්ණයෙන්ම අත්හිටුවන ලෙසද උපදෙස් ලබාදී ඇත. මෙය තාවකාලික ආරක්ෂක පියවරක් වන බැවින් රට මේ බිහිසුණු  වසංගතයෙන් මිදී යථා තත්ත්වයට පත්වූ පසුව සියළුම ආගම්වල ආගමික කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීමට අවසරය හිමිවනු ඇත.

එවැනි අවස්ථාවක රජය විසින් පනවන ලද ඇඳිරි නීති රෙගුලාසි සහ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් නිසියාකාරව පිළිපැදීමට විශේෂයෙන්ම අප වග බලාගත යුතුය. එසේ කටයුතු කිරීමෙන් මෙවැනි අවස්ථාවක අඩුපාඩු සොයමින් ජාතිවාදී කටයුතු ඉස්මතු කිරීමට  උත්සාහ දරන්නන්ගෙන්ද ප්‍රවේශම් වීමට වග බලාගත යුතු බවද මේ අවස්ථාවෙීදී  මා අවධාරණය කරමි. ඒ අනුව මේ බැරෑරුම් අවස්ථාවෙිදි අප සියළුම දෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකතුවී මේ ව්‍යසනය පරාජය කිරීමේ අධිෂ්ඨානය තරයේ සිතට ගත යුතුය.

එමෙන්ම ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ බෙදාහැරීමේදී ජනවාර්ගික හෝ ආගමික බේදයකින් තොරව පොදුවේ සියළුම ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙසද එවැනි වටිනා කර්තව්‍යයන්හී නිරත සියළුම කණ්ඩායම් වලින් ඉල්ලා සිටීමටද මා කැමැත්තෙමි.

මේ සියල්ල තුළින්ම නිවැරැදිව සහ බුද්ධිමත්ව කටයුතු කරමින් කොවිඩ්-19 මාරාන්තික වසංගතයෙන් අපේ උතුම් මාතෘ භූමියත් සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවත් නිරෝගීව නිරුපද්‍රිතව ගලවාගෙන ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයේම ඉහළම තැනකට ඔසොවා තැබීමට ඔබට සහ මට හැකිවේවායි ඉත සිතින් පතමි !

ඒ. ජේ. එම්. මුසම්මිල්,
වයඹ පළාත් ආණ්ඩුකාරවර.

3 Responses to “ජාතිවාදීන්ට වෛරය ඇවිලවීමට ලබා නොදී වගකීමෙන් යුතුව සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි .”

  1. DAYA HEWAPATHIRANE Says:

    Rauff, Mujibur says Govt. violated WHO guidelines
    Daily Mirror – April 02, 2020 ________________________________________
    Government has violated the guidelines issued by the World Health Organisation (WHO) when observing the last rites of Muslim national who died of COVID-19 on Monday, two Muslim politicians alleged yesterday.
    “It is an accepted practice world over those families’ and religious’ rights and sentiments be observed in times of sorrow, despair and grief. In this backdrop the callous disregard with which the body of a Muslim person has been dealt with by authorities in Negombo makes one ponder whether that was done to undermine the good work of the health sector and to cause distrust in the system by suspected patients. Or to keep away the Muslims from seeking medical treatment for the fear of possible cremation which again would, in turn, increase the burden on public health,” SLMC Leader Rauff Hakeem said.
    “SLMC notes with shock and dismay that the body of the 2nd victim of the COVID-19 pandemic in Sri Lanka, who died Monday night at the Negombo Hospital had been cremated immediately thereafter,” SLMC Leader Rauff Hakeem added.
    Former UNP MP Mujibur Rahuman said the victim has been cremated violating the guidelines of World Health Organisation (WHO). “Under the guidelines of WHO, consent of the family members of the deceased person should be sought before performing the last rites,” he said.
    Also he said those who are responsible for the issue had violated the government’s own circular where it says those who fall victim of COVID-19 should be either buried or cremated.
    “We request the government to carry out an investigation and to state as to who is really responsible for the violation.”
    (Daily Mirror – April 02, 2020)
    Muslims although forming an insignificant minority of about 9% of the population, insist on living an alienated and un-integrated life by agitating for concessions specified by their Islamic religion. Sri Lankan Muslims, misguided by their leaders, think and work only for their own narrow self- interests.
    Daya Hewapathirane

    සමාජීය වගකීමකින් තොරව, අන්‍යයන්හට වන විපත් ගැන නොසලකා හරින, හිතූමතේ තමන්ගෙ අවැසිතා පිරිමහගන්න කටයුතු කරන මුස්ලිම් අන්තවාදීන්ගෙන් අහිo සක රටවැසියාට වන අනතුරු හෙලා දැකිය යුතුය.
    – දයා හේවාපතිරණ

  2. Ratanapala Says:

    It is up to the Muslims to show solidarity with the rest of the country first and not to spread the virus as they have been doing wittingly or unwittingly. It is also up to them to conform to reasonable social practices and not stick to an archaic age-old practice called Sharia which goes against all civilised norms in the 21st century.

    Just imagine if they were given these infected corpses to be taken home to be washed, bathed and dressed before burying in shallow graves facing Mecca! At least they must understand that the world is round and that it is practically impossible to face Mecca because the earth is round and not flat!

    Most of the low lying areas in Sri Lanka the water table is not far from the surface. Burying infected persons can contaminate the ground as well as the potable water for years on. As far as a country like Sri Lanka is concerned, the way of disposing of infected dead bodies should be by cremation.

    Moreover, if the Government should change the WHO directive locally it should be to a stricter version and not to a relaxed version. The WHO has come to these conclusions not by accident but after careful consideration and in keeping with the world accepted health services norms.

    The Governor of the North-Western Province should know that it is the Wahabbi Islamists that carried out Bomb attacks and it is they who collected explosives, guns, knives and other war-like materials in their places of worship and dwellings and there was ‘soft’ approval of these dastardly acts by the general Muslim population.

    We are yet to witness any public protest against those crimes by the ‘normal and general’ Muslim population. Under these circumstances, it is up to the Governor and other Islamic leaders not to point fingers at the general population but to address their community and educate them first on how to live and let live, as well as how to conduct themselves in a civilized society.

  3. Vaisrawana Says:

    Agree with Dr Daya Hewapathirana’s comment following the Daily Mirror extract, and Ratanapala’s above. Musammil is one of the craftiest among the Muslim politicos. Mahinda R, in spite of his astute political sense, is characteristically naive. He must give up his trust in his favourite political correctness strategy, which made him concede the fundamentalists’ Saindamardu demand soon after he became PM. That was a grave error. Temporarily suspending its implementation is no solution. MR takes the justly agitating Buddhists for granted without dealing with the legitimate issues they raise concerning aggressive Christian and Muslim fundamentalist activities. No democratic nation in the world can negotiate with Muslims because they resort to their taqia and mislead their opponents making false commitments that they invariably violate. The 9% Muslims are incredibly more powerful politically and economically than their numerical strength would suggest, something they have acquired by politically exploiting their Islamic duplicity and the Sinhalese leaders’ stupid conciliatory attitude towards the few scoundrels among Muslim politicians who dominate that community (while the really honest moderate Muslim leaders, though they are the majority, are just sidelined by them). But the predominantly business dependent Muslims thrive on the patronage of the non-Muslim majority of the population, whom the Islamic fanatics are now trying to proselytise or failing which to enslave or exterminate (This may sound like exaggerating things a bit, but is a correct indication of where they Islamic fanatics are headed).

    Surely, by ‘jaatiwaadeen’ Musammil does not mean these racist and fundamentalist miscreants. By that term he refers to the few Buddhist monks and the young lay Buddhist activists who are raising a voice against the marauding religious lunatics.

    What the country needs to overcome the fundamentalist menace, which is deadlier than the Coronavirus is a strong leader. Gotabhaya R is trying to provide that leadership with a measure of success, but he needs the support of all patriotic politicians and ordinary people.

    If interested, please read තබ්ලික් ජමාත් තොග වශයෙන් කොරෝනා පතුරුවයි../lankacnews today and Harindra’s interview with Ven. Samanthabadra

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress