කොළඹ යාචයන් තාවකාලික ස්ථානයක නිරෝධායනයට
Posted on April 18th, 2020

උපුටා ගැන්ම දිවයින

p1 13

– ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශෙෂ පොලිස් මෙහෙයුමක්

රට තුළ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් කොළඹ නගරයේ සිටි යාචකයන් 360 දෙනකු පමණ තාවකාලික ස්ථානයක ර`දවා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ අධීක්‍ෂණයේ පොලිසිය මැදිහත් වී මෙසේ යාචකයන් එක් තැනක ර`දවා තැබීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම යාචකයන් කොළඹ ගුණසිංහපුර ප‍්‍රදේශයට රැුගෙන විත් නහවා පිරිසිදු කර අලූත් ඇ`දුම් ලබාදීමෙන් පසු ඔවුන් ර`දවා තබන තාවකාලික ස්ථානය වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත

සමන් ගමගේ
ඡායාරූපය – නිශාන් එස් ප‍්‍රියන්ත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress