පාත් ෆයින්ඩර් මිලින්ද මොරගොඩ ට්‍රෝජන් අශ්‌වයෙක්ද?

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මෙහි පහතින් දැක්‌වෙන්නේ මිලින්ද මොරගොඩ ගැන අන්තර්‌ජාල විකිපීඩියාවේ සඳහන් වා‌ර්‌තාවකි. මෙහි ඇත්ත-නැත්ත මම නොදනිමි. එහෙත් ගින්නක් නැතුව දුමක් නඟින්නේද නැත. ඒ කාලයේ තමන්ට එල්ලවූ අල්ලස්-දූෂණ චෝදනා වෙනුවට අද රටේ විශාල ඩොලර් බලයක් සහිතව මහ ඉහළින් වැජඹෙන මිලින්ද ගෙන් ප්‍රවේශම් වන ලෙස හාමුදුරුවරු වත්මන් ආණ්ඩුවට ප්‍රසිද්‌ධියේම අනතුරු ඇඟවීමක් කලේය. නිදහස් සංවාද වැඩබිමේ … Continue reading පාත් ෆයින්ඩර් මිලින්ද මොරගොඩ ට්‍රෝජන් අශ්‌වයෙක්ද?