මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළට (වීඩියෝ)
Posted on April 25th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් අද දිනයේ මේවන විට වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 32ක්.

මෙරටින් හඳුනාගෙන ඇති වෛරස් ආසාදිතයන් 452 අතරින් 327ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

එසේම, අද දිනයේ 9 දෙනෙකු ද ඇතුළුව ආසාදිතයින් 118 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙරටින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7ක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress