ගෝඨා “භය” බය- තවමත් බයද?
Posted on April 30th, 2020

ඇම් ඩී පී දිසානායක විසිනි

මහින්දට මිනිස්සු බය නැහැ. ඔහු දරුවන්ට අප්පච්චී. සමහරුන්ට එක්කෝ මහින්ද මාමා, එක්කෝ මහින්ද චංඩියා, එක්කෝ මහින්ද සීතල ගනන්කාරයා,  එක්කෝ මහින්ද බොස්,  එක්කෝ මහින්ද වැඩ කාරයා.කොටින්ම කීවොත් මහින්ද මුලු රටටම  සැමටම එදත් අදත් ගව්රරාරර්තයේ බහු වචනයෙන් කීවොත් අමතන්නේ මහ රජානණී කියලයි.

ඒත්  ජනපති බලය ලැබුනොත් ගෝඨා හරියටම මොනවා කරයිද? ගෝඨා මොනවගේ මිනිහෙක්ද ? කියා හරියටම නොදැන සිටියේය.  ඉංගිරිසියෙන් කීවොත් HE WAS AN UNKNOWN QUANTITY”.

ඉතින් මොකද කලේ මතකයි නේද ඔබ හැමටම?

බයක් ඇතිකලා. මොන බයද ?  ගෝඨා  “භය”  බය.

රාජිත මහත්තයා කිව්වා මහනුවරදී  “මම ගෝඨාට හරිම ඛයයි කියලා. මංගල කීවා HE IS TERRIED OF GOTABAYA RAJAPAKSE”.  සුමන්තිරන් කිව්වාමම ගෝඨාට හරිම බයයි, ඔහු ආවොත් දෙමල යෙපි යිවරයි, ෂිංගලයෝ පරදන්න සජිත්ට ජංදෙ දෙන්න කීවා.

දැන් ජනපති ගෝඨාභය, කොරෝනා හැදෙන දෙමල මුස්ලිම් ලෙඩ්ඩුන්ට ඛෙහෙත් නොදී මැරෙන්ට  අරිනවාදඉංදියාවේ වගේ පොලීසිය දාලා අසරන මිනිසුන්ට ගහනවාද? මහ පාරේ ජනතාව හාවෝ පන්නනවදවි ශ්ව විද්යාල ලමයින්ට කදුලුගෑස් වතුර බවුසර ගසා එලවනවාද?

ගෝඨා තවමත් යකෙක්ද? මිනීමරු වෙක්ද? නැතුව බෝධිසත්ව පෙරුම් පුරණ ධර්මිෂ්ඨ රාජය පාලකයෙක්ද?

එසේත් නැතිනම්, නිවන් සුවය ලැබීමට උරුම ලත්, එහෙත් අවියත් වියත් ජනතාවගේ දුක සමනය කිරීමම අරමුණු කරගෙන නිවන් මගට පිවිසීම  පුරමාද කරගන්නා අයෝමය පුරුෂයෙක්ද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress