පන්දහසේ දීමනාවේ දෙවන වටයක් ගැන ඇමති අමරවීරගෙන් යෝජනාවක් (වීඩියෝ)
Posted on May 1st, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පවතින කොවිඩ් 19 ව්‍යසනය හමුවේ රජය විසින් අඩු අදායම්ලාභීන්ට ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයක් තුලදීත් ලබාදීමට ජනාධිපතිවරයා වෙත තමන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මධ්‍ය වෙත අදහස දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress