ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) 1.)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල් වරට වර්ෂ 2002 දීපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූණි. 2)  එකී 2002 ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙක් ඒකමතිකව “තීරණයක්” (Determination)  ලබා දෙමින්, එකී සංශෝධනය එනම් … Continue reading ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.