ගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…
Posted on June 2nd, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

තමන්ගේ හඩ පට ප්‍රසිද්ධ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

නිස්සංක සේනාධිපති මහතා මේ දිනවල ජනාධිපති කොමිසම හමුවේ තමන් සතුව ඇති හඬපට ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙම හඬ පට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට දැඩි සේ අවාසි වනු ඇති බව පවසා ඇති හිටපු එජාප ප්‍රබලයා තවදුරටත් පවසා තමන් විසින් ලබාගන්නා ලද මිලියන තුන්සියයකට අධික මුදලින් කොටසක් ඉදිරි පැය 48ක කාලය තුල ලබාදෙන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress