විජේදාසගෙන් ජවිපෙට අභියෝගයක් (වීඩියෝ)
Posted on June 27th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් කළා.

ඒ කොළඹ ඊයේ පැවති උත්සවයකදීයි.

එහිදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට න්‍යාය පත්‍ර දෙකක් ඇති බවට කවුරුන් විසින් හෝ පවසන්නේ නම්, තමන් එය එසේ නොවන බවට තමන් අභියෝග කරන බවයි.

රට පාවාදෙන සෑම ගිවිසුමකම ජනතා විමුක්ති පෙරමුණ සිටි බවට ද ඔහු එහිදී චෝදනා කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress