ත්‍රී සින්හලේ සියලුම දේශප්‍රේමි සින්හලයින්වෙත කෙරෙන ආයාචනයක්
Posted on August 3rd, 2020

ආචාර්ය සුදත් ගුණසේකර 

2020. 8. 2. මහනුවරදීය

බටහිර අච්චුවේ නිර්මානයන්වු කොලඹ සන්ස්කෘතියේ හැදුනු දේශප්රේමය අභිභවා චන්දප්රේමයෙන් මුසපත්වූ  රට ජාතිය නසන දේශද්රෝහී ජාති ද්රෝහී  දේශපාලන ඥයින් සියල්ල පන්නාඅදමා  රටට, ජාතියට හා සාශනයට ආදරය කරණ උගත්, බුධිමත් චරිතවත් දේශප්‍රේමී ගැමි නායකයින් පමණක් පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ඇති හොන්දම  අවස්ථාවයි මේ.

මේ රතේ ඉතිහාශයේ ආරම්භයේ සිට 1815 දක්වාම  සින්හල නමින් එකම ජාතියක්ව සිටි මේ රටේ සින්හල බෞද්ධ ජාතිය විනාශකිරීම සන්දහා සුද්දන් විසින් මේ රටේ ජාතීන් කීපයක් ඇතැයි යඅන අයිතිහාසික මිත්යාව  මුල්බැස්සවීමට අටවාගිය පක්ශ දේසපාලනය නැමැති මර උගුලේ 1948 දී අසුවූ අපේ මෝඩ දේසපාලකයින්  ආණ්ඩු පිහිටුවීම සන්දහා සහ බලය රැකගැනීම සදහා එදා සිටම කලේ ඊනියා සුළුජාතීන් යයි කියන මේ රටට ආගන්තුකවූ, එහෙත් මිහිබට සුරපුරක්බදු මේ රට එහි භුමුපුත්‍රයින්වූ සින්හල ජාතිය විනාශකොට බලහත්කාරයෙන් හා කුමන්ත්‍රණයෙන් අල්ලාගනීමට දවල් සිහින දකින දෙමළ සහ මරක්කල ජන කොටස්වල චන්දය ලබාගැනීම සන්දහා   ඔවුන්ට වරදාන දෙමින් ශින්හල ජාතිය සහ වසර 2500 කට වැඩි ප්‍රෞඩ ඉතිහාශයක් ඇති අපගේ මාතෲභුමිය නිර්ලජ්ජිතව පාවාදීමයි.

1935 ගනන්වල සිටම සි න්හල ජාතිය ගැන හෝ සම්බුද්ධසාශනය ගැන හෝ කිසිම හැගීමක් නොතිබුණු ඊනියා වාමාන්සික පක්ශ  උඩරට වතුකරයේ සහ කොලඹ දෙමළ මිනිසුන් බිලීබා ගැනීම සන්දහා මෙම උපක්රමය යොදාගත්තද මෙම රෝගය වඩා ප්රකටව කළඑළි බැස්සේ සින්හල චන්දදායකයින් 1951 දී යු. එන්. පී. සහ ශ්රී ලන්කා වශයෙන්  බෙදීමෙන් පසුවය . එය වඩාත් උග්ර ලෙස ක්රියාත්මක වීමට ආරම්භ වූයේ 1947 දී ආරම්භවූ ලන්කා දෙමළ රාජ්ය පක්ශය (පෙඩරල්) 1956 න් පසු දරුණු අන්දමින් ක්රියාත්මකවීම සහ වතුකම්කරුවන් 1960 දසකයේ ඉතා ක්රියාකාරි අන්දමින්  ආණ්ඩු තැනීම සන්දහා තීරනාත්මක අන්දමින් මැදිහත් කරවා ගැනීමෙන් පසුවය.

අනතුරුව එතෙක් පැවැති දෙමළ ජාතිවාදයට අමතරව 1970 දසකයේදි අශ්රොෆ් නැමැති උග්ර අන්තවාදි මරක්කල දේශ්පාලකයාගේ ආගමනයෙන් පසු මරක්කල ජාතිවාදයද ඉතා දරුණු අන්දමින් මේ රටේ දේශපාලනය තුල හිස එසවීම ඇරබිණ .ඉන්පසු  කුමන සින්හල ප්ක්ශ්හයක් දිණුවද සුලුජනකොටස් දෙකේ සහාය නැතිව රජයක් පිහිටවිය නොහැකි තත්වයක් උදාවිය. ඉන්පසුව ඔවුන් ලන්කාවේ  රාජ්යයන් හදන හෝ නසන තීරණාත්මක සාධකය බවට පත්විය.

,සුළුජන කොටස් දෙකේම සහාය නැතිව තනි සින්හල පක්ශ්යකට රටේ බලය ලබාගතහැකිබව පළමුවරට ඔප්පුවූයේ 2019 නොවැම්බර් පැවැති ජනාධිපති වරණයේදීය. මෙම පාර්ලිමෙන්තු මැතිවරණයේදි එය වඩාත් ප්රබලලෙස තහවුරුවන බව පෙනේ.

ලන්කා දේශපාලනයේ එම තත්වය ඉස්තිරව තහවුරු කරගැනීම සහ සුළුජන ත්රස්ථවාදය මේ රටේ දේශපාලනයතුල යළි හිස එසවීමට ඉඩ නොතැබීම  සන්දහා ඉතාමත් සුදුසුම අවස්ථාව මෙම මැතිවරණයයයි මම සිතමි. ඒ සන්දහා මෙම මැතිවරණයේදි මේ රටේ සින්හල චන්දදායකයින් අනුගමනය කළයුතු ක්රියා මාර්ගය පහතින් යෝජනා කරමි.

උඩරට වතුකරයේ දෙමළ ඡන්ද ලබාගැනීම වෙනුවෙන් දොලපිදේනි වශයෙන් පසුගිය යහපාලන රජය සහ ඊට සම්බන්ධව දැනට “සමන්ගි ජනබල වේගය” නමින් හැන්දින්වෙන  දෙමළ හා මරක්කල අන්තවාදීන්ගෙන් පිරුණු ජාතිද්රෝහී, මන්දබුද්ධික දේශපාලන රැළ විසින්,

  මේ සින්හල ද්වීපයේ සමස්ථ ජීවී පද්ධතියටම ජීවය දෙන එසේම ජාතියේ සිස්ඨාචාරය රකින සියලුම ගන්ගා ආරම්භවන සින්හල ජාතියේ සහ රටේ භූගෝලිය හදවත (හදබිම්) වන මධ්යම කන්දුකරය විනාශකිරීමේ හා එය ඉන්දියානුවන්ට පාවාදීමේ ක්රියාවල යෙදි සිටින

1 එසේම 1505 සිට 1948 දක්වා මේරට හා ජාතිය රැකගැනීම සන්දහා සිය දහස් ගනනින්  මියගොස් රත රැකගත් අයගෙන් පැවතෑන දේසයේ නියම උරුම කරුවන්ගේ අහිමිවීගිය උරුමයන් කිසිවක් නැවත ලබාදීම නොකොට 1957 සිට නාමිකව පමනක් තිබුණු උදරට ගැමිපුනරුත්තාපන දෙපර්තමේන්තුව සහ් එසේම පසුකාල්යක පිහිතුවනලද එවැනිම  උදරට සන්වර්ධන් අධිකාරිය්ද  2014 ජනවරි 1 දා සිට අහෝසිකොට, පර සුද්දන් විසින්  ඔවුන්ගේ තේවතුවල වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් මෙහි ගෙනවිත්  අතරමන්කොට, දමාගිය, මේ රටට හෝ ජාතීයට කිසිදු ආදරයක් නැති, ගතින් මෙහි සිටියදඉස සිතින් ඉන්දියාවේම ජීවත්වෙන  ඉන්දීය දෙමළ   ජනතාවක් වෙනුවෙන් කදුරට නව ගම්මාන (තනිදෙමල්) සහ යටිතල පහසුකම් සන්වර්ධන අමාත්යාන්ශය නමින් වෙනම අමාත්යාන්සයක් වතුකර දෙමලුන් වෙනුවෙන් පිහිටුවා ඒ වෙනුවෙන් වෙනම ඇමතිවරයෙක්ද පත්කොට වතුකර දෙමල ජනයා වෙනුවෙන් මූ ම සිට අඩි 8000 දක්වාම දැඩි බෑවුම් සහිත අධිරක්ශ්හිත අධි සන්වේදී භූ මිවල තනි දෙමළ ගම්මාන ඇතිකොට ඔවුන් සන්දහා නිවාස 65,000 සෑදීම 

2සමන්ගි ජනබල වේගයේ සජිත් ප්රේමදස විසින් සියලුම වතුසේවකයින් ඉඩම්හිමි වැවිලිකරුවන් බවට පත්කිරීමේ යොජනාව සහ එසේ කිරීමෙන් උඩරට සින්හලයින්ට ඔවුගේ උපන්බිම අහිමි කිරීම වැනි දේශද්රෝහි  සින්හල ද්රෝහි ක්රියාවල යෙදීම 

වැනි සින්හලද්‍රෝහී දේශද්‍රෝහි  යහපාලන රජයේ කොටස්කරුවන්වන එක්සත් ජාතික පක්ශයේ සහ සමන්ගි ජනබල වේගය ඇතුළු සියළුම පක්සවලින් ඉදිරිපත්ව සිටින සියලුදෙනාම මෙම මැතිවරණයේදී පරාජය කළ යුතුය.

විශේශ්හයෙන්ම උදරට මැතිවරන කොත්ථාසවල සිටින සියලුම චන්ද දායකයින් මෙ නිසා එක්සත් ජාතික පක්සයෙන් සහ  ඊනියා සමන්ගි ජනබල වේගයෙන් ඉදිරිපත්ව සිටින කිසිම අපේක්ශ්හකයකුට චන්දය නොදිය යුතුය.

 එසි නොකරන සෑමකෙනෙකුම සින්හල විරොධි දේසවිරෝධි පුද්ගලයකු වසයෙන් ඉතිහාසගතවනු ඇත.

4 Responses to “ත්‍රී සින්හලේ සියලුම දේශප්‍රේමි සින්හලයින්වෙත කෙරෙන ආයාචනයක්”

  1. Charles Says:

    අපේ බෞද්ධ සිංහල සංස්කෘතිය විනාශකර සංකර අශිෂ්ට අබෞද්ධ පාපිෂ්ට රටකට අඩිතාලම 2015 සිට 2019 දක්වාම දැමු එක්සත් ජාතික පක්ෂය ජනතා සමගි පෙරමුණ හා ජනතා විමුක්තිපෙරමුන සම්පුර්ණයෙන්ම පරාජය කර පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂ චන්දයෙන් පරදවා නැවතත් සිංහල බෞද්ධ රටක් නගා සිටවමු – ඒ සඳහා සිංහලයන් සමග සහෝදරත්වයෙන් එක්වී අලුත් ගමනක් යන්නට සුදානම් අලි සබ්රි මැතිතුමා, මොහම්මඩ් මුස්සම්මිල් සහෝදරයා වැනි අපි සමග බැඳී සිටින මුස්ලිම් සහෝදරයින්ට අපි සමග එක්වී සහෝදරත්වයෙන් බැඳී ඉදිරිගමනක් යන්න ආරාධනය කරමු.

    බද්යුදීන්, මරික්කාර්, මජුබු රහමාන්, රවුෆ් හකීම් පොදුජනපෙරමුන අහලකටවත් නොගන්නා ලෙස දන්වමු කැමැත්තෙමි;

  2. Ananda-USA Says:

    Sudath,

    Bravo! Totally agree with you.

    I read your earlier prediction of 170-175 seats for the SLPP; I fervently hope that prediction will come true.

    My own prediction is 165-170 seats for the SLPP, which still gives essential 2/3 majority to the patriotic progressive forces.

    I also predict that the biggest LOSERS of this election will be the treasonous thieves of the duelling UNP/SJB pair.

    The JVP will win a few seats with their double dealing mumbo jumbo but they have lost their patriotic common-man credentials.

    The TNA may emerge as the single biggest party in the opposition controlling 3 North-East Districts.

    The impending SWING in the Colombo District may be the most surprising election result of all.

  3. Ananda-USA Says:

    As of 3.00pm on 08/06/2020:

    SLPP is getting about 73% of the votes in Galle District (Balangoda and Ambalangoda) and in the Matara District (Devinuwara).

    Other parties are badly trailing in the order SJB, JJB and UNP. It is a PATHETIC WASHOUT for the UNP …. the UNPatriotic party of central bank robbers won’t survive this defeat.

  4. Ananda-USA Says:

    At 6.00pm on 08/06/2020:

    Nationwide cumulative vote (with about 1.5 million votes cast) distribution has stabilized somewhat to yield a Landslide Victory for the Pohottuwa (SLPP) and a plunge to utter defeat for the UNPatriotic party:

    SLPP 69%
    SJB 19%
    JJB 5%
    ITAK 2%
    UNP 2%
    EPDP 1%
    OTHER 2%

    Deshapreminta Jayawewa!

    Deshadrohin Bangawewa!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress